දඹුල්ලට අලි කරදරයක්

නොවැ 24, 2019

    දඹුල්ල ප්‍රදේශයේ ගම්මාන 5ක පමණ ජනතාව මේ දිනවල වනඅලි උවදුරකට මුහුණ පා සිටියි.

    කහල්ල හා රණව රක්ෂිතවල සැරිසරණ වන අලි රංචු කිහිපයක් ගම් වදින බවයි, ප්‍රදේශවාසීන් පවසන්නේ. රාත්‍රී කාලයේ මෙන්ම අලුයම කාලයේ ගම් වදින මෙම වන අලි රංචුව තම වගා බිම් මෙන්ම කුඹුරු හා දේපළ හානි සිදුකරන බව ගම්වාසීන් කියා සිටියි.

    වන අලි තර්ජනය බෙහෙවින් බලපා ඇත්තේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහළදිගල, ඉහළ දිග්ගල, සියඹලාවැව, මකුණුගස්වැව,දමන,මොරගොල්ල,දේවහූව,කොලනිය යන ගම්මානවලටයි. කහගල රක්ෂිතයේ සිටින වනඅලි විසි දෙනෙකු පමණ ගම්වදින බව, ප්‍රදේශවාසීන් කියා සිටියි. මේ පිළිබඳ අදාළ බලධාරීන් කොතෙක් දැනුවත් කළත් මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි, ඔවුන් පවසන්නේ.

    gamwadina ali 08

    gamwadina ali 07

    gamwadina ali 06

    gamwadina ali 05

    gamwadina ali 04

    gamwadina ali 02

    gamwadina ali 01

    Last modified on ඉරිදා, 24 නොවැම්බර් 2019 09:15

    Latest News