අලි මිනිස් ගැටුමේ ඛේදවාචකයක්... එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට

පෙබ 21, 2025
    අරලගංවිල පොලිස් වසමේ වෙහෙරගම ප්රදේශයේදී වන අලියකාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
    කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පිරිමි පුද්ගලයා බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි අරලගංවිල පොලීසිය පවසන්නේ.
     
    මියගිය කාන්තාව වයස අවුරුදු 72ක් හා පිරිමි පුද්ගලයා වයස අවුරුදු 75ක් වන වෙහෙරගම ප්රදේශයේ පදිංචිකරුවන්.
    මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරයකු හා සහෝදරියකි.
     
    මේ සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    Latest News