උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දියතලාව සහ බණ්ඩාරවෙල අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. Twitter