විධිමත් දුම්රිය ‍සේවාවක් ඇති කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කළ යුතු බව මගී ජනතාව සහ දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති පවසනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 7,000ක් පවතින බවත්, ඒ සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල - දියතලාව අතර ඇනහිට තිබූ දුම්රිය ධාවනය නැවත යථා තත්වයට පත්වේ.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

Latest News