මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද “ජී 24” අමාත්‍ය මණ්ඩල රැස්වීමට අද සහභාගී වී සිටිනවා.

ජාතික ආර්ථිකයට දායකත්වය ලබාදෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රුපියල් මිලියන 300ක් දක්වා ණය ලබාදෙන බව, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රජය විසින් මන්ත්‍රීවරුන්ට පිරිනමන විමධ්‍යගත මුදල් ලබාදීම නවත්වා නැතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ පාලනය තුළ ශ්‍රී ලංකාවේ ඉඩම් විදේශයන් වෙත පැවරීමක් කිසිසේත්ම සිදු නොවන බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

නීතිය ක්‍රියාත්මකවිම දේශපාලනීකරණ කිරිමට, එක්සත් ජාතික පක්ෂය උත්සහ දරන බව රාජ්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා කඩිනම් සහන ලබා දෙන බව සංවර්ධන බැංකු හා ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Latest News