ආණ්ඩුවෙන් නීතිය නැමීමක් නැහැ: දේශපාලන උත්සහය එජාපයෙන්......ෂෙහාන් සේමසිංහ

දෙසැ 21, 2019

    නීතිය ක්‍රියාත්මකවිම දේශපාලනීකරණ කිරිමට, එක්සත් ජාතික පක්ෂය උත්සහ දරන බව රාජ්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. වත්මන් ආණ්ඩුවේ කිසිවෙක් නීතිය ක්‍රියාත්මක කරන කිසිදු ආයතනයකට බලපෑම් නොකරන බවයි ඔහු එහිදි කියා සිටියේ.

    පාඨලි චම්පික මහතා සිංහල බෞද්ධ නායකයෙකු ලෙස පෙනි සිටියත් ඒ අන්දමින් ක්‍රියා කර නොමැති බව ඔහු කියා සිටියේය. සම්බන්ධන් මහතා කුමණ ප්‍රකාශ සිදු කළත් වත්මන් රජය ජාත්‍යන්තර බලපෑම් වලට යටත් නොවන බවත් ෂෙහාන් සේමසිංහ මහතා පෙන්වා දුනි.

     

    Latest News