උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට (වීඩියෝ)

දෙසැ 07, 2019

    උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල - දියතලාව අතර ඇනහිට තිබූ දුම්රිය ධාවනය නැවත යථා තත්වයට පත්වේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද(07) සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි. ඒ අනුව බදුල්ල සිට කොළඹ බලා දහවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය ද අද රාත්‍රී ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. අඩි සියයක පමණ උස පස් කන්ද දුම්රිය මාර්ගයට කඩාවැටීම නිසා දුම්රිය ධාවනය පසුගිය පස්වැනිදා සිට ඇනහිට තිබිණ.

    Latest News