ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරනවා.
පාර්ලිමේන්තුව ජූනි 18 වැනිදා සිට 20 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම අද වැඩි ඡන්ද 44 කින් අද සම්මත වුණා.

පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නා.

එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්ය ප්රකාශක නොයෙල් ප්රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
2024 වසර සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මෙවර ඉදිරිපත් කෙරෙන්නේ, 78 වැනි අයවැයයි.
"දූෂිත ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම" යන මැයෙන් ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනා සම්මතය අනූව විවාදය අද (09) පැවැත්වෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව අද (18 ) සිට ලබන 21 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

Latest News