අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියනයට ආසන්නයි

අප්‍රේ 27, 2020

    අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මිලියනයකට ආසන්න වෙමින් තිබෙනවා.

    නවතම වාර්තාවන්ට අනුව අමෙරිකාවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 9 ලක්‍ෂ 87,322 ක්.

    පුද්ගල මරණ 55,425 ක් ද මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වනවා.

     

    Latest News