යුරෝපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 10%කින් ඉහළට 

ජූලි 01, 2021

    යුරෝපයේ පසුගිය සතිය තුළ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    යුරෝපයේ ආසාදිතයින් හමුවීම තවත් ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටි.

    Latest News