ඒ දෛනික මරණ සංඛ්‍යාව සාමාන්‍ය අගය මෙන් තෙගුණයක් වීම හේතුවෙන්. ඒ අනූව, අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවෙස්වලින් පිටතට යාමට ඔස්ට්‍රියානුවන්ට හැකි වන්නේ නැහැ.
මේ අතර, ප්‍රංශ කොලනියක් වන ගුවාඩලෝප් හි දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන තිබේ. ඒ එන්නත්කරණය අනිවාර්ය කිරීම හේතුවෙන්. එහි වෘත්තිය සමිති ප්‍රංශ රජයේ තීරණයට විරුද්ධව වැඩවර්ජනයක් ද කැඳවා තිබේ.