ඉදිරි ශීත සෘතුවත් සමග කොරෝනා අවදානම ඉහළ යාමේ දැඩි අවදානමක් පවතියි.
ජර්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ශීත කාලය අවසන් වන විට සියලුදෙනා එන්නත් කළ යුතු බවයි.
එසේ නොවුනහොත්, මියයෑම් වළක්වා ගැනීම අපහසු වනු ඇති. ජර්මනියේ දැඩිසත්කාර ඒකකවල ධාරිතාව ද ඉක්මවා තිබේ.