මොන්ටිනේග්‍රෝ රාජ්‍යයේ ජනපතිටත් කොවිඩ්

දෙසැ 24, 2021

    මොන්ටිනේග්‍රෝ රාජ්‍යයේ ජනාධිපති මිලෝ ජුකනොච්චි හට කොවිඩ් ආසාදනය වී තිබේ.

    ඔහුට සුළු රෝග ලක්ෂණ කිහිපයක් ඇති බවත් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත්, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    මේ වන විට මොන්ටිනේග්‍රෝ රාජ්‍යයේ ජනගහනයෙන් හතරෙන් එකට වැඩි ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 24 දෙසැම්බර් 2021 10:50

    Latest News