ලොව වැඩිම ආසාදිතයින් අද (25) අමෙරිකාවෙන්

දෙසැ 25, 2021

    ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (25) වාර්තා වූයේ අමෙරිකාවෙන්.

    එම සංඛ්‍යාව 197,000 කට අධිකයි. එරට මුළු ජනගහනයෙන් මේ දක්වා පූර්ණ එන්නත් ලබාදී ඇත්තේ 62% කට ආසන්න සංඛ්‍යාවකටයි. මේ අතර, අමෙරිකානු රජය විසින් අප්‍රිකානු රටවල් සඳහා පසුගිය දිනවල පනවා තිබූ සංචාරක සීමා එළඹෙන සතියේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

    Latest News