මුම්බායි ඇතුළු ප්‍රධාන නගරවල මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි, වාර්තා වන්නේ. එරටින් ඊයේ වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 141,986 ක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 285 ක්.
ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය අංශ පවසනවා.