එය දින 66කට පසු එරටින් වාර්තා වූ අඩුම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 290 ඉක්මවා ගොස් තිබෛනවා. ඒ අතර ඉකුත් පැය 24 තුළ එරට සිදු වූ මරණ සංඛ්‍යාව 2213 ක්. මේ අතර මේ වන විට එන්නත් මාත්‍රා 23 කෝටි 60 ලක්ෂයක් පමණ ලබා දී තිබෙනවා.