එම කාලසීමාවේ සිදුව ඇති කොවිඩ් 19 මරණ සංඛ්‍යා ව 40 ක්. ඉන්දියාවේ කොවිඩ් වසංගතය ආරම්භවූ දින සිට මේ දක්වා ආසාධිතයින් 43,800,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සමස්ත මරණ සංඛ්‍යා 525,000කට අධිකයි. එරට මුලු ජනගහනයෙන් සියයට 67.1ක් පූර්ණ එන්නත් කරණයට ලක්කර අවසන්.