අවුන්සාන් සුකීට වසර 5ක සිරදඩුවමක්

අප්‍රේ 27, 2022

    මියන්මාර හිටපු නායිකා අවුන්සාන් සුකීට, දූෂණ ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු කරමින් අවුරුදු 5ක සිර දඩුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ.

    2021 වසරේ පෙබරවාරි මස හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකිරීමත් සමග ඇයට චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් නඩු ගොනු කෙරිණ.

    මේ හේතුවෙන් ඇයගේ මුළු සිර දඩුවම වසර 11ක් දක්වා ඉහළ යනු ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on බදාදා, 27 අප්‍රේල් 2022 12:35

    Latest News