කාලතුවක්කු උණ්ඩ, රේඩාර් උපකරණ හා ඉලෙක්ට්‍රෝනික ජෑමර් යන්ත්‍ර ද ඊට ඇතුළත් බව වාර්තා වෙයි.
මේ අතර, රුසියානු හමුදාව නැගෙනහිර යුක්රේනයේ ප්‍රදේහ රැසක් වෙත අඛණ්ඩව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව සදහන් වෙයි. බලධාරීන් පවස්නනේ එම ප්‍රහාරවලින් එරට ජාතික කෞතුකාගාර සංකීර්ණයක් ද විනාශ වී ඇති බවයි.