ජනාධිපති බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් අතර පැය තුනක පමණ ඉහළ මට්ටමේ රැස්වීමක් පැවැත් වූ අතර, බයිඩන් ප්‍රකාශ කළේ “නව සීතල යුද්ධයක් අවශ්‍ය නොවන බව මම තරයේ විශ්වාස කරමි” යනුවෙනුයි.
චීනයට උතුරු කොරියාවේ ආයුධ සංවර්ධන වැඩසටහන් පාලනය කිරීමට නොහැකි වුවහොත් ආසියාවේ සිය ආරක්ෂක තත්ත්වය වැඩි දියුණු කරන බව බයිඩන් පවසා ඇත .