මහ වැස්සක් කළ හදියක්

ජූනි 27, 2024
    නේපාලයට බලපා ඇති මෝසම් වැසි කාලගුණයෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
    තවත් ‍16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, කිහිපදෙනෙකු අතුරුදන්.
    ගත වූ පැය 24 ක කාලය තුළ රට පුරා ස්වාභාවික විපත් 44 ක් වාර්තා වූ බව, නේපාලයේ ජාතික ආපදා කළමනාකරණ අමාත්යාං ශය පවසනවා.
    අධික සුළං සමග භාග්මතී, කෝෂි සහ ඝණ්ඩති යන ප්රතදේශවලට ධාරාණිපාත වර්ෂාවක් පතිත වී තිබෙනවා.
    නැගෙනහිර ප්රපදේශයට තවත් දින 3 ක් තද වැසි ඇතිවිය හැකි බවයි, අනාවැකි පළ කර ඇත්තේ. ප්රාදේශ 10 ක මාර්ග අවහිර වීම් සිදුව ඇති අතර, අකුණුසැර වැදීමෙන් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
    ආපදාවට පත් පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා ද ක්රිහයාත්මකයි.

    Latest News