ඇන්ටාක්ටිකාව පෘථිවියේ ශීතලම ස්ථානයයි. මේ වන විට මහාද්වීපය පුරා ශාක හා පාසි පැතිරීමට පටන් ගෙන ඇති අතර පසුගිය දශක හතරකට ආසන්න කාලය තුළ ශාක ආවරණය දස ගුණයකින් වැඩි වී ඇත.
පෙන්ගුයින් පක්ෂීන්ගේ අධිරාජ්‍ය ලෙස සැලකෙන ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් පැටවුන් දස දහසක් පමණ මිය ගොස් ඇති බව, බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ වාර්තාවක් පවසනවා.
වර්ග කිලෝමීටර 500ක පමණ විශාලත්වයෙන් යුත් විශාල අයිස් කුට්ටියක් ඇන්ටාර්ක්ටිකාවේ ග්ලැසිරයකින් වෙන් වී තිබේ. මෙම කොටස අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයටත් වඩා විශාල බවයි, පැවසෙන්නේ.
ඇන්ටාක්ටිකාවට අයත්ව තිබූ අමෙරි නම් අයසි තට්ටුවෙන් දැවැන්ත ප්‍රමාණයෙන් අයිස් කුට්ටියක් පසුගියදා කැඩී ගොස් තිබේ.