ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

දකුණු ඉන්දීය තෙළිඟු සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවකු වන විජේ දෙවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිල සමුළුවක් සඳහා ඊයේ රුසියාවට පැමිණියා.
උතුරු ඉන්දියාවේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ හින්දු ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් මියගිය පිරිස 116 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දීය කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා තමා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
ඔන්ලයින් මූල්ය චංචාවල නිරතවූ විදෙස් ජාතිකයින් 60 දෙනෙක් තලංගම, මාදිවෙල සහ මීගමුව යන ප්රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයයේ වි‍ෂ සහිත මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්රා,න්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

20-20 ලෝක කුසලාන තරගාවලියේ 19 වන තරගය අද රාත්‍රී 8.00 ට නිව්යෝක් හිදී ආරම්භ වනවා.

තමා නව අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන්නැයි, ඉන්දීය අගමැති නරෙන්ද්රද මෝදි මහතා, ජනාධිපති රනිල් වික්රඅමසිංහ මහතාට ඇරයුම් කර තිබෙනවා.

Latest News