ගෝලීය උණුසුම උඩු යටිකුරු වෙයි

ජූනි 21, 2024
    ලොව බොහෝ රටවලින් මෙතෙක් වාර්තා වූ සාමාන්ය‍ උෂ්ණත්ව අගයට වඩා ඉහළ අගයන් මේ වන විට වාර්තා වෙමින් පවතින බව, කාලගුණ විද්යා ඥයින් ප්රවකාශ කරනවා.

    ඔවුන් පෙන්වා දෙන්නේ, මෙය, ස්වාභාවික ව්යවසනයන් හමුවේ ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්රටතිඵලයක් බවයි.

    බොහෝ රටවල් මෑත කාලය තුළ අධික හිම හා ශීත කාලගුණික තත්වයන් පෙන්නුම් කළත් අනෙකුත් ප්ර දේශයන්හි ද සාමාන්ය අගයට වඩා උණුසුම් කාලගුණික තත්වයන් නිරන්තරයෙන් පෙන්නුම් කෙරෙමින් පවතින බවයි, වාර්තා වන්නේ.
    උතුරු අමෙරිකාව, දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපය මෙන්ම, ගිනිකොණදිග යුරෝපය ඇතුළු රටවලින් ද නිරන්තරයෙන් අධික උෂ්ණත්වයන් වාර්තා වුණා.
    ග්රීුසිය, කැලිෆෝනියාව ඇතුළු බොහෝ කලාපීය රටවලින් වාර්තා ගත ලෙස ලැව් ගිනි තත්වයන් හට ගැනීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට සෘජුව බලපා ඇති බව ද, විද්යායඥයින් පෙන්වා දෙනවා.

    Latest News