සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

පෙබ 18, 2025
    2023(2024) අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නි​ල වෙඩ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News