අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් තරුණියන් 08 දෙනෙකු ඇතුළු 12 දෙනෙක් කන්දකැටිය ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් 07 දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා මහියංගණය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.