දවස් 2ක් රාජ්‍ය සේවය ලෙඩ වෙයි?

ජූලි 07, 2024
    රාජ්ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්රමාණයක් අසනීප නිවාඩු දමා හෙට (08) සහ අනිද්දා (09) සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබෙනවා.

    ඒ අතර ග්රාමසේවක සහ මිණුම්කරුවන්ගේ වෘත්තීය සමිති ද වනවා.

    මේ අතර විදුහල්පතිවරු සහ ගුරුවරු ජූලි 09 වනදා අසනීප නිවාඩු දමා සේවයට නොපැමිණීමට තීරණය කර ඇත.

    Latest News