සියලු වගා ණය කපාහැරීමට රජය කටයුතු කරයි

සැප් 03, 2024
    ගොවීන් විසින් කෘෂිකාර්මික කටුයුතු සඳහා ලබා ගෙන ඇති සියලුම වගා ණය, වහාම ක්රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.

    ගොවි සංගම් කිහිපක් විසින් ඉදිරිපත් කරනලද ඉල්ලීම්වලට ප්රතිචාර දක්වමින් ගොවි ජනතාවට මුල්ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන තිබෙනවා.

    Latest News