පොලිසියට අදට 158ක්

සැප් 03, 2024
    ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සරය අදට (03) යෙදී තිබෙනවා.

    මෙම සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

    දිවයින පුරා මහජන සම්බන්ධතා සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණු කරගෙන විවිධ ක්‍රියාකාරකම්ද පැවැත්වීමට නියමිතයි.

    Latest News