ත්‍රිපෝෂ පෙරේතයින්ට සුබ ආරංචියක්

සැප් 03, 2024
    කුඩා දරුවන්ට ලබා දෙන ත්රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, බඩ ඉරිඟු මෙට්රික් ටොන් 6,000ක්, සෝයා බෝංචි මෙට්රික් ටොන් 3,000ක් වශයෙන් සපයා ගැනීමේ කොන්ත්රාත්තුව පෞද්ගලික සමාගම් 2ක් වෙත ප්රධානය කිරීමටයි අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ.

    මුදල් අමාත්යවරයාට එම පත්රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති රනිල් වික්රමසිංහ විසිනි.

    Latest News