ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. සධාතුක කරඬුව හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කරනු ලැබුවේය.
මෙම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද එක්ව සිටියේය.