ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේ, ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව වෙත එක්වෙමින්.
උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනට අයදුම්පත් ඉදිරිපත් කර මෙතෙක් පත්වීම් ලිපි නොලැබුණු අයඳුම්කරුවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේ, ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව වෙත එක්වෙමින්.