ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට වැඩසටහන හා 2021 අය-වැය යෝජනා යථාර්ථයක්වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

කොරෝනා වෛරස සමයේ විදුලි බිල සම්බන්ධයෙන් ජනතාවට ලබා දිය හැකි උපරිම සහනය ලබාදීමට ලබන සතිය වන විට රජය අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අමාත්‍යාංශ ලේකම් හා සෙසු නිලධාරීන් අතර හමුවක් අද (20) අධිකරණ මානව හිමිකම් හා නීතිපති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි සහ නේත්‍රා නාලිකා මගින් විශේෂ අධ්‍යාපන වැඩසටහන් පෙළක් විකාශය කිරීම අද සිට ක්‍රියාත්මකයි.

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනට අයදුම්පත් ඉදිරිපත් කර මෙතෙක් පත්වීම් ලිපි නොලැබුණු අයඳුම්කරුවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලෝකයේ නව දැනුම යොදා ගෙන දේශීය කර්මාන්ත සංවර්ධනය කරන සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සියලුම ගීත නිර්මාණකරුවන් සඳහා මාර්තු පළමුවැනිදා සිට කතෘ භාගය ගෙවීමට ක්‍රියාකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Latest News