මේ දිනවල ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට රජය පියවර ගෙන ඇති අතර ඊට සමගාමීව හමුදාව විසින් ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබා දීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
ඔසු සැල් විවෘතව තැබෙන්නේ එම ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පහසුව සඳහා බව ද පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ.
මෙහිදී ඇඳිරිනීති බලපත්‍රය ලෙස ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ හැඳුනුම්පත පිළිගන්නා ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.