සියලු ඖෂධහල් හෙට විවෘතයි

අප්‍රේ 08, 2020

    හෙට (09) උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට එහිදී තීරණය වී තිබේ.

    ඒ අනූව මුළු දිවයිනේම ඖෂධ සැල් විවෘතව තැබෙනු ඇති.

    සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබීමට ද එහි දී තීරණය කර තිබේ.

    සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ලියාපදිංචි වී ඇති එක් බෙහෙත් ශාලාවකට හෝ ඇඳිරි නීතිය කාලය තුළ එම සේවා ජංගමව පවත්වාගෙන යාමටත් අවසර ලබාදී තිබේ.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 08:37

    Latest News