මේ වන විට, PCR පරීක්ෂණ දොළොස්දහසකට අධික ප්‍රමාණයක් සිදු කරළා (වීඩියෝ)

අප්‍රේ 24, 2020
  • මේ වන විට, PCR පරීක්ෂණ දොළොස්දහසකට අධික ප්‍රමාණයක් සිදු කර ඇතැයි, ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන්‌ බණ්ඩාර මහතා පවසයි.

    අවශ්‍යතාව මත PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීමේ හැකියාව මේ වන විට පවතින බවයි, ජාතික රූපවාහිනියේ, 'ආයුබෝවන්‌ සුභ දවසක්‌' වැඩසටහනට අද එක්වෙමින්‌ ඔහු කියා සිටියේ.

    Latest News