ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට එහි කෙටුම්පත් සම්පාදකයට උපදෙස්දීම පිණිස ඉදිරිපත් වූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
ත්‍රිපිටක සංරක්‍ෂිත පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට රජය තීරණය කර තිබේ.