එම ප්‍රතිශතය 96.31% ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2856 ක් ඇතුළත්. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 125 දෙනෙකු අද හඳුනා ගැණින. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්.
කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 89,407 දක්වා ඉහළ ගොස් තිබේ.