පරිසර විනාශය අසත්‍යයක්; ලේකම් - විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

අප්‍රේ 01, 2021

    විවිධ පාර්ශව සමාජ මාධ්‍ය ඔස්සේ රට තුළ පරිසර විනාශයක් සිදුවන බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඒවාට නොරැවටී රාජ්‍ය නිලධාරීන් ලබාදෙන නිවැරදි තොරතුරු සම්බන්ධයෙන් පමණක් විශ්වාසය තබන ලෙස, අනිල් ජාසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    Latest News