මන්ත්රීවරිය විසින් කලක පටන් සිය නිවසේ බූරුවා ගැසීමේ තිප්පොලක් පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ(07) රාත්රී බේරුවල පොලීසිය මගින් මෙම වැටලීම සිදුකොට ඇත්තේ මේ සම්බන්ධයෙන් ලැබුනු තොරතුරකට අනුවයි.
සැකකරුවන් අද දින කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.