ඒ හේතුවෙන්, එන්නත්කරණයට ලක්වූ පිරිසත් ආරක්ෂාකාරී වියයුතු බවයි, ඔහු පවසන්නේ.
හැකි ඉක්මණින් එන්නත් ලබා ගන්නා ලෙස ද ඔහු ඉල්ලීමක් කෙරේ.
ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු කොරෝනා වෛරසය ප්‍රභේදයක් අමෙරිකාවේ ඇතිවීමේ අවදානමක් පවතින බව එරට වෛරස පිළිබඳ විශේෂඥ සහ ධවල මන්දිරයේ සෞඛ්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනී ෆවුචි අනතුරු අඟවයි.