ඒ, අනූව වසය අවුරුදු 30ට වැඩි කොළඹ නගරයේ පදිංචි පුද්ගලයින්ට මෙහිදී එන්නත් ලබා ගත හැකියි. එය සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා පොලීසියේ මැදිහත් වීමෙන්. ශ්‍රී ලංකා පොලීසියේ බටහිර තූර්ය වාදක කණ්ඩායම පැමිණෙන පුද්ගලයින්ගේ මානසික සුවය උදෙසා සංගීත ප්‍රසංගද පවත්වයි.
මෙම වැඩසටහන අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.