ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මේ තීරණයට එළැඹි බව, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය ටිවිටර් ගිණුමේ සඳහන් කර ඇත.
දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.