මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 55,173ක් බවයි පොලීසිය පවසන්නේ.
බස්නාහිර පළාත තුළ ස්ථාපනය කර ඇති පළාත් මාර්ග බාධක ගණන 12ක්.
අවසර නොමැතිව මෙම බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 545 දෙනෙකු ඊයේ හරවා යවා තිබේ.
නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කාල සීමාවේ ගමන් ගත් වාහන දැඩි පරීක්ෂාවට ලක් කෙරිණු බවයි අප වාර්තාකරු පවසන්නේ.