ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේ දි අදාල තිරණය ගැනෙනු ඇත. මේ වන විට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්රියාත්මක නිරෝධායන ඇදිරි නීිතිය ලබන සදුදා අලුයම 4.00 ට අවසන් විමට නියමිතයි.