දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වැනිදා උදෑසන 4.00ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝබර් 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

දැනට රටපුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන තීරණය අද(17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම සම්බ්නධයෙන් අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 284 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News