ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

මාර් 26, 2022

    ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

    දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස මෙරට සංචාරය කරන අතර සංචාරය අතරතුරේ දී බිම්ස්ටෙක් අමාත්‍ය මට්ටමේ හමුවමට සහභාගී වීමට නියමිත ය.

    එම හමුව මාර්තු මස 29 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

    Latest News