අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

මාර් 27, 2022

    අද (27) දින A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා කාලය අතරතුර පැය 2යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    අදාළ කලාපවලට සවස 5.15 සිට රාත්‍රී 10.30 දක්වා කාලය අතරතුර පැය 1යි මිනිත්තු 15ක කාලයක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

    එමෙන්ම P, Q, R, S, T, U, V, W කලාපවල සවස 5.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය අතරතුර විදුලිය කප්පාදු කෙරෙන්නේ පැය 2ක කාලයක් සඳහා පමණයි.

    Latest News