දිවයිනම ආවරණය වන පරිදි දහම් පාසල් 10,320ක දරු දැරියන් 10,50,00ක් පමණ මෙම විභාගය සඳහා සුදුසුකම් ලබා තිබේ.
සියළුම දහම් පාසල් විභාග මධ්‍යස්ථාන ලෙසින් ක්‍රියාත්මක කරනු ලබන අතර අධීක්ෂණ කටයුතු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී,සභාපති ස්වාමීන් වහන්සේලා විසින් සිදුකරනු ලබයි.
දහම් පාසල් ශ්‍රේණි විභාගය සම්බන්ධයෙන් කාලසටහන හා උපදෙස් සියළුම දහම් පාසල් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේලා, මහත්ම මහත්මීන් වෙත යොමු කොර තිබේ.