එසේම මීට දින දෙකකට පෙර ගොඩබෑම ආරම්භ කළ මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් තොගය ගොඩබෑම හෙට (17) අවසන් කිරීමට නියමිතයි.
තවත් මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් තොගයක් සඳහා අදාළ ගෙවීම් සිදු කිරීම් පසු නිදහස් කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.